Kola Kalliya

Reference:
Availability: In Stock

රු225.00 රු202.50

කොළ කල්ලිය

Compare

2018 රජත පුස්තක අවසන් වටය සදහා නිර්දේශිත කෘතියකි.

“සමාජ වෙබ් අඩවියක් මගින් රහසිගතව සංවිධානය කළ කොළ කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනෙකු ඊයේ (24) දින මොරවක තේ වත්තක සිටියදී අත්තඩංගුවට ගන්නා ලදි. ඔවුන් සතු පරිගණක යන්ත්‍ර දෙක හා ජංගම දුරකතන දෙකද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙදෙනා උසස් පෙළ විභාගයට මේ වසරේ පෙනී සිිටි සිසුන් දෙදෙනෙකු නිසා ඔවුන්ගේ අනාගතයට හානි වෙන කිසි දෙයක් පළ කිරීමෙන් වළකින ලෙස පොලිසිය සියලු මාධ්‍ය අයතනයන්ගෙන් ඉල්ලා සිටියේය.”

කතාව – බුවනෙක වන්නිආරච්චි

Weight 0.11 kg
Dimensions 21.3 × 14.5 × 0.5 cm