සිසු දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පැවරුම් හා ඉගෙනුම් ආධාරක සැපයීම මගින් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාවය ඉහළ දැමීමේ අරමුණින් හතරවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව මෙම සිසු පැවරුම් පොත සම්පාදනය කර ඇත.
එක් එක් පැවැරුම් පත බැගින් ගලවා භාවිතයට ගැනීම සඳහා සකසා ඇත. අවශ්‍යතාවය මත පොතක් වශයෙන් ද භාවිතා කළ හැක.
Weight | 0.31 kg |
---|---|
Dimensions | 24 × 17 × 0.3 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Workbook |