දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.
Weight | 0.14 kg |
---|---|
Dimensions | 27 × 20 × 0.3 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Workbook |