Grade 2 Akuru Samaga Sellam

Availability: In Stock

රු600.00

අකුරු සමග සෙල්ලම්

Barcode-4796016 331875

Compare

2 වන ශ්රේණියේ ඉගැන්වෙන අකුරු 24ම ඇතුළත් වේ. 350 GSM බොක්ස් බෝඩ් මගින් මලක හැඩයකට මුද්රණය කර ඇත.  අකුරු මතක තියා ගන්න කම්මැළි පොඩ්ඩන්ට, නිතර ඇස ගැටෙන තැනක බිත්තියේ එල්ලා තැබීමට හැකි ලෙස සකසා ඇත.
පොඩ්ඩන්ට එකතු වී සරල වචන හදන්න ද පුළුවනි.

Weight 0.405 kg
Dimensions 20.5 × 20.5 × 2 cm