Grade 1 – Sawandeme Kriyakarakam

Availability: In Stock

රු6,500.00

1 ශ්‍රේණිය – සවන්දීමේ ක්‍රියාකාරකම් උපකරණය

Compare

Grade 1 – Listening Activities

1 ශ්‍රේණියේ ආදරණීය පොඩිත්තන්ට සවන්දීමේ නිපුණතාවය සංවර්ධනයට සකසා ඇති සවන්දීමේ ක්‍රියාකාරකම් උපකරණයේ අන්තර්ගතය පහතින් දැක් වේ.
මව්බස
1 කෙටි සංවාදය (දුව එන්න බත් කන්න) T.G 12
2 ළමා ගීතය (හිංචි පිංචි හාවා) T.G 12
3 කතන්දරය (පුංචි සමනලයා) T.G 13
4 පවසන දෙයට සවන් දෙමු T.G 33
5 පවසන දෙයට සවන් දෙමු (හාවා) T.G 33
6 කතන්දරය (ආඩම්බර මුවා) T.G 34
7 හල් කිරීම – කොඩිය T.G 40,41
8 හල් කිරීම – රැහැන T.G 40,41
9 ඇලපිල්ල T.G 44 play
10 කෙටි ඇදපිල්ල T.G 46
11 දික් ඇදපිල්ල T.G 47
12 කෙටි ඉස්පිල්ල T.G 47
13 දික් ඉස්පිල්ල T.G 48
14 කෙටි පාපිල්ල T.G 48,49
15 දික් පාපිල්ල T.G 49
16 කොම්බුව T.G 50
17 කොම්බුව සහ හල් කිරීම(කොඩිය) T.G 51
18 කොම්බුව සහ හල් කිරීම(රැහැන) T.G 51
19 කොම්බුව සහ ඇලපිල්ල i T.G 51
20 කොම්බුව සහ ඇලපිල්ල ii T.G 51
21 කොම්බුව සහ ඇලපිල්ල iii T.G 51
22 කොම්බුව සහ ඇලපිල්ල iv T.G 51
23 කොම්බුව සහ ඇලපිල්ල v T.G 51
24 කොම්බුව සහ ඇලපිල්ල vi T.G 51
25 කොම්බුව, ඇලපිල්ල සහ හල් කිරීම T.G 52
26 පිලි නැති අකුරු දෙකේ වචන T.G 54
27 පිලි නැති අකුරු තුනේ වචන T.G 55
28 පිලි නැති අකුරු හතරේ වචන T.G 56
29 පිලි සහිත අකුරු දෙකේ වචන T.G 56
30 පිලි සහිත අකුරු තුනේ වචන T.G 56
31 පිලි සහිත අකුරු හතරේ වචන T.G 59
32 ළමා ගීතය (පුලුන් කොට්ට) T.G 61
33 කතන්දරය (අපි හරි යාළුයි) T.G 61
34 ඇඟිලි රූකඩ දෙබස් T.G 62
35. අනුකරණ (අපි මෙහෙමයි දත් මදින්නේ) T.G 63
36. කතන්දරය (රෑ සාදය) T.G 67
37. ගීතය (හා පැටියන් වගේ) T.G 82
38. කතන්දරය (බූරුවා සහ අශ්වයා) T.G 82
39. දෙබස් (යාළුකමයි එකමුතුවයි) T.G 84
පරිසරය – ළමා ගීත
1. අපයි පාසලයි
2. අපේ ගෙදර
3. වත්තට එන සත්තු
4. ජලය සමග සෙල්ලම්
5. අවුරුදු කාලය
6. අපට පෙනෙන අහස
7. අප කන බොන දේ
8. තොරතුරු ලැබෙන හැටි
9. වටපිටාවේ සිදුවන වෙනස්කම්
10. අපේ යහපැවැත්ම
11. අපට ඕනෑ දේ ලැබෙන හැටි
12. ගමන් බිමන්
13. එළිය සමග සෙල්ලම්
14. මිනිසුන් වැඩ කරන තැන්
15. වට පිටාවේ වෙනස් තැන්
16. අපේ උදව් ඕන අය
බුද්ධාගම
1. උතුම් මව්පියෝ – පාඩම 17
2. දියුණුවේ මග ගුරුවරු – පාඩම 18
3. ගුරු වන්දනා ගාථාව – පාඩම 18
4. සිදුහත් බෝසත් උපත – පාඩම 1
5. බුදුවීම – පාඩම 2
6. පිරිනිවන් පෑම- පාඩම 3
7. සෝපාක පොඩි පුතා – පාඩම 5
8. රාහුල පොඩි පුතා – පාඩම 6
9. දේවානම්පියතිස්ස රජතුමා – පාඩම 7
10. නමදිමු ජය ග්රී මහා බෝධිය – පාඩම 28
11. ලස්සන පරිසරය සැපතකි – පාඩම 22
12. මගේ හොඳ අම්මා – පාඩම 23
13. හිංසාව හොඳ නැහැ – පාඩම 24
14. සුවදෙන දින චරියාව i – පාඩම 25
15. සුවදෙන දින චරියාව ii – පාඩම 25
16. සුවදෙන දින චරියාව iii – පාඩම 25
17. රුවන්මැලිසෑය – පාඩම 29
ABOE – songs
1. We and the school
2. Our home
3. Animals that come into the garden
4. Play with water
5. Sinhala and Tamil new year season
6. The sky we see
7. Things we eat and drink
8. How information received
9. Changes in the environment
10. Our well-being
11. How we get our needs
12. Transport
13. Play with light
14. Places where people work
15. Different places in the environment
16. People who need our help
සරල දෙමළ කවි
1. නිලා නිලා වා වා
2. පච්චයික් කිලියේ වාවා
3. අප්පම් අප්පම් අප්පම්
4. පන්දඩිපෝම් පන්දඩිපෝම්
ළමා කතන්දර
1. කපුටා සහ කේජු කෑල්ල
2. තොප්පි වෙළෙන්දා
3. දඟකාර ගිරා පැටියා
4. ඉබ්බයි හාවයි දුවපු හැටි
5. අහසින් ගිය ඉබ්බා
අලුත් ළමා ගීත
1. අපි ඔක්කොම එකතුවෙලා
2. අපි යාපනයට එනවා
3. අපි හැමෝටමයි
4. ඇහෙනවට වඩා අහන්න මට දැන් පුළුවන්
5. ඉර නාවොත් මොකද වෙන්නේ
6. එකතු වෙලා වැඩ කරද්දී දැනෙන සතුට
7. එකින් එකට වෙනස් වුණාට
8. කාගේ කාගේ හිතට දුකක් මොකට ද දෙන්නේ
9. කොච්චර ලේසිද කරුණාවෙන් කතා කරන්න.
10. දැන් මං උදව් වෙන්න ඕනේ
11. ලොකු අඹ මට මට
12. වගකීමෙන් වැඩ කරන්න.
13 හැම පාට ම හැම දෙනාට තියෙන නිසයි ලස්සන මුළු ලොකේ
14. හොයමු පාට පෙට්ටිය කොහේද
Weight 0.3 kg
Dimensions 11 × 8 × 55 cm
Publisher

IBMC Publications

Type

Big Books