2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ මව්බස ගුරු මාර්ගෝපදේශය අනුව සකසා ඇත. තුන්වන වාරයට අදාළ පිලි 15 මෙම පොත මගින් ආවරණය කෙරේ. දරුවාට පිලි හඳුනා ගැනීමේ, කියවීමේ, සහ ලිවීමේ කුසලතා පියවරෙන් පියවර සංවර්ධනය කිරීම මෙම පොතේ අරමුණයි. එක් එක් පිලි හඳුනා ගත් පසු පස්රූලේ සහ තනිරූලේ ලිවීමට ඉඩ වෙන් කර ඇත.දරුවාට ආසාවෙන් ඉගෙන ගැනීමට සෑම වචනයක් සහ වැකියක් සඳහා පින්තූරයක් එකතු කර ඇත.




