Gini Pupuru Pini Pokuru

Availability: In Stock

රු350.00 රු315.00

ගිනි පුපුරු පිනි පොකුරු

Author :  Chulananda Samaranayake

ISBN – 978-624-6326-60-9

Compare

ඕන්නැති වෙයි මයෙ හිතේ
සුදු කමිස, කලු කලිසම්
අත් කකුල්වලට සුදු මේස්
පෙට්ටියට සැටින් රෙදි

මල් තියෙද්දෙන් ඔහේ
නුවරෙළියෙ ම
රෙදි හතර රියනත්
කඩ රාක්කෙ ම

දෙයිනෙ ඒ උදවිය
පොලිතීන් කවරෙත්
හර්ස් මොන එහෙකට ද
වෑන් තියෙනවලු ඒ අය ගාව

Weight 0.16 kg
Dimensions 14.6 × 21 × .4 cm
Publisher

IBMC Publications

Type

Reading Book