English Alphabet Fan

Availability: In Stock

රු480.00 රු432.00

ඉංග්‍රීසි අකුරු අවාන

Compare

ඉංග්‍රීසි අකුරු 26 අවානක් ලෙස සකසා ඇත. සෑම අකුරක් පිටුපසම එම අකුරෙන් පටන් ගන්නා වචන 4ක් පින්තූර සමග මුද්‍රණය කර ඇත. පොඩිත්තන්ට ඉංග්‍රීසි අකුරු ඇසට හුරු කර වීම, පින්තූර මගින් තවත් තීව්‍ර වේ.

Weight 0.07 kg
Dimensions 18.5 × 8.3 × 1 cm