A newborn baby’s vision is blurry in the first few months of life. A baby’s vision develops slowly as the baby grows. These cards are designed to enhance vision and brain development gradually over the first year.
The third set is designed for babies aged 6-12 months. There are 40 multi-color images printed on cards made by mixing primary colours (Red, Green, Blue). As pictures, animals, birds, vehicles, and kids toys are used.
Keep the card at a distance of about one foot (30cm) from the infant’s eyes as before. Maintain eye contact between the infant and the card as you move the card to one side. Once again, move the card to the other side. Continually practice this exercise with your child. It helps to capture the baby’s attention and enhances the baby’s focus span.
Baby’s brain and memory skills are developed through visual stimulation and cognitive engagement. Also, it helps build a strong relationship between parents and the child.
අලුත උපන් බිලිඳාගේ පළමු මාස කිහිපයේ දී ඇස් පෙනීම බොඳව පවති. බිලිඳා වැඩෙද්දී ඇස් පෙනීම ක්‍රමයෙන් වර්ධනය වේ. පළමු වර්ෂය තුළ බිලිඳාගේ දෘශ්‍ය හැකියාව සහ මොළය සංවර්ධනය සඳහා මෙම කාඩ්පත් සකසා ඇත.
මාස 6-12ත් අතර බිලිඳුන් සඳහා තුන්වන කාණ්ඩය සකසා ඇත. දැන් බිලිඳාට ප්‍රාථමික වර්ණ (රතු,කොළ,නිල්) මිශ්‍ර වීමෙන් සැදුණු පින්තූර 40ක් මුද්‍රණය කර ඇත. පින්තූර සඳහා සතුන්, කුරුල්ලන්, වාහන, සෙල්ලම් බඩු යොදා ගෙන ඇත.
කළින් පරිදි කාඩ්පත් සහ බිලිඳාගේ ඇස් අතර අඩියක (සෙ.මී 30) පමණ දුරක් තබා ගන්න. දරුවාගේ ඇස් කාඩ්පත දෙස යොමු කර ගෙන, එක් පැත්තකට ගෙන යන්න. නැවතත් කාඩ්පත අනෙක් පැත්තට ගෙන යන්න. දරුවා සමග නැවත නැවතත් මෙම ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. බිලිඳාගේ අවධානය ඇති කිරීමට සහ අවධානය යොමු කිරීමේ පරාසය වැඩි කිරීමට මෙම ක්‍රියාකාරකම් උපකාරි වේ.
තවද දෘශ්‍ය උත්තේජනය සහ සංජානන ක්‍රියාකාරකම් තුළින් බිලිඳාගේ මොළය සහ මතක ශක්තිය සංවර්ධනය වේ. දෙමව්පියන් සහ බිලිඳා අතර ශක්තිමත් සම්බන්ධතාවයකට ද මෙම කාඩ්පත් උපකාරි වේ.