Manowidyawe Nuthana Prawanatha

Availability: In Stock

රු200.00 රු180.00

Mano Widyawe Noothana Prawanatha

Compare

‘මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන්‌ පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්‍රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ්‌ අඩෙවි මගින්‌ තෝරාගන්නා ලද නූතන ප්‍රවණනා නවයක්‌ මෙම පොත්‌ පිංච මගින්‌ හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්‌, ඉගෙනුම්‌ මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්‍යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.

මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.

කතෘ – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

Weight 0.09 kg
Dimensions 15 × 21 × 0.5 cm