Welcome To IBMC Publications

Established in 1999, IBMC Lanka (Pvt.) Ltd is one of the leading companies in the field of attitude development & motivation training programs, empowering individuals to develop their physical, mental and spiritual strengths and achieve a balanced personality.

We are proud to say that our service has been provided to over 300,000 employees of over 200 reputed institutions in the country, with unforgettable memories in the field of training for over 21 years.

In 2010 we embarked on a new era in the publishing industry, diversifying our company’s service strategy. A large number of learning aids have been designed to enhance the effectiveness of the teaching and learning process of teachers in the field of education.

We have also introduced a range of activity-based learning tools, with the contributions of experts and resource persons in the field of education, to motivate students towards student-centred education. Over 200 educational publications have been published for the student community.

We have also provided students with the opportunity to use both local and internationally recognized fiction and non-fiction literature with a view to improving the reading habits of students. This work will be a great source of inspiration for students, expanding their intellectual horizons, inspiring creative thinking and building a balanced personality.

වර්ෂ 1999 ස්ථාපිත IBMC Lanka අප සමාගම, ආකල්ප සංවර්ධන සහ අභිපේරණ පුහුණු වැඩසටහන් පැවැත්විම තුළින් පුද්ගලයන් කායික මානසික ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරමින්් ඔවුන් සතු විභව ශක්තීන් අවදි කර සමබර පෞරුෂයක් සහිත පුද්ගලයන් ලෙස ජීවිත ජය ගැනීමට බලගන්වන ප‍්‍රමුඛ පෙළේ සමාගමකි.
පුරා වසර 21 කට අධික කාලයක් පුහුණු ක්ෂෙත‍්‍රයේ නොමැකෙන මතක සටහන් තබමින් මව්බිමේ පිළිගත් ආයතන දෙසීයකට වැඩි ප‍්‍රමාණයක සේවය කරන 300000 අධික සේවක පිරිසකට අපගේ සේවය ලබා දී ඇති බව පවසන්නේ ඉමහත් අභිමානයෙනි

2010 දී සමාගමේ සේවා උපායමාර්ග විවිධාංගීකරණය කරමින් , ප‍්‍රකාශන ක්ෂේත‍්‍රයේ නව යුගයක් අපි ආරමිභ කළෙමු . අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුරු භවතුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ ක‍්‍රීයාවලියේ ඵලදායිතාවය ඉහළ නංවීමට ප‍්‍රබල දායකත්වයක් ලබා දෙමින් ඉගෙනුම් අධාරක රැුසක් නිර්මාණය කර ඇත.

අප ශිෂ්‍ය කේන්ද‍්‍රීය අධ්‍යාපනයක් කරා සිසු දරුවන් පොළඹවමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශේෂඥයින්ගෙ සහ සම්පත්දායකයින්ගේ දායකත්වය ලබා ගනිමින් කී‍්‍රයාකාරකම් පාදක ඉගෙනුම් උපකරණ රැුසක් ද හඳුන්වා දී ඇත්තෙමු. ශිෂ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් අධ්‍යාපනික ප‍්‍රකාශන දෙසීයකට අධික ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් කොට ඇත

තවද සිසු දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමෙි අරමුණින් දේශීය හා විදේශීය වශයෙන් පිළිගත් ප‍්‍රබන්ධ සහ නිර්්ප‍්‍රබන්ධ කෘති සාහිත්‍ය පරිශීලනය කිරීමේ අවස්ථාව අපි සලසා ඇත්තෙමු .මෙම කර්තව්‍ය, සිසුදරුවන්ගේ බුද්ධියේ නිම්වළලූ පුළුල් කිරීමටත්, නිර්මාණශීලී චින්තනය අවදි කිරීමටත් , සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියන් පිරිසක් ගොඩනැගීමටත් ප‍්‍රබල පිටිවහලක් වනු ඇත.

VISION

To become the premier and reputable publishing and training house in Sri Lanka empowering the community.

ප‍්‍රජාව බලගන්වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ ගෞරවනීය ප‍්‍රකාශන සහ පුහුණු ආයතනය බවට පත්වීම.

MISSION

To provide high quality learning, teaching aids and training programs to achieve the  best learning outcomes of education.

අධ්‍යාපනයේ ඉගෙනුම් ඵල, සාක්ෂාත් කර ගැනීම සදහා අවශ්‍ය ඉගෙනුම් , ඉගැන්වීමේ ආධාරක සහ පුහුණු වැඩසටහන් ඉහළ ප‍්‍රමිතියකින් සැපයීම.

X