Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

කියවන්න ආසයි - පිල්ලම් පොත් පෙළ

ළමා සිතට බරක් නොදී, සතුටෙන් සැහැල්ලුවෙන් පියවරෙන් පියවර සිංහල භාෂාවේ පිල්ලම් ටික නිවැරදිව කියවන්න, ලියන්න මග පෙන්වන ළමයින්ගේ හොඳම පොත් පෙළ හි ඇසුර ඔබේ දරුවාටත් ලබා දෙන්න.

මුතු අකුරු - පළමුවන ශ්‍රේණිය

2016 සිට ක්‍රියාත්මක පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව අකුරු ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට සඳහා මුතු අකුරු නමින් කොටස් 04ක් නිකුත් කර අැත. 

මුතු අකුරු - පළමුවන ශ්‍රේණිය

පෙර ලිවීමේ කුසලතා

මුතු අකුරු - පළමුවන ශ්‍රේණිය

අකුරු ලිවීමේ කුසලතා

මුතු අකුරු - පළමුවන ශ්‍රේණිය

වචන ලිවීමේ කුසලතා

මුතු අකුරු - පළමුවන ශ්‍රේණිය

සරළ වැකි ලිවීමේ කුසලතා

මුතු අකුරු - දෙවන ශ්‍රේණිය

2017 සිට ක්‍රියාත්මක දෙවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව අකුරු ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට සඳහා මුතු අකුරු නමින් කොටස් 03ක් නිකුත් කර අැත. 

මුතු අකුරු - දෙවන ශ්‍රේණිය

අකුරු ලිවීමේ කුසලතා

මුතු අකුරු - දෙවන ශ්‍රේණිය

පිළි සහ සරල වැකි ලිවීමේ කුසලතා

මුතු අකුරු - දෙවන ශ්‍රේණිය

භාෂා කුසලතා

මුතු අකුරු - 3,4,5 ශ්‍රේණි

3,4,5 ශ්‍රේණිවලට අදාල රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධයක් ලැබීම, නිවැරදි සිංහල අක්ෂර වින්‍යාසය හා බස හුරුවීම, අසා ලිවීම හා බලා ලිවිම නව වචන අවස්ථානුකූලව භාවිත කිරිම, ගුරු කාර්යභාරය පහසු කිරීම.

මුතු අකුරු - තුන්වන ශ්‍රේණිය

මුතු අකුරු - හතරවන ශ්‍රේණිය

මුතු අකුරු - පස්වන ෙශ්‍ර්ණිය