Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

පස්වන ශ්‍රේණිය
මගේ හොඳ වැඩ පොත
ප්‍රථමික ශ්‍රේණිවල දරුවන් සඳහා මගේ හොඳ වැඩ පොත නිකුත් කර අැත. මෙය පිටු 36න් සමන්විත වන අතර සෑම පිටුවකටම හොඳ වැඩ පින්තූරයක් අැඳ අැත.

1 ශ්‍රේණිය

රු.100/=

පස් රූල් ග්‍රීන් බෝඩ් (Green board) සහ වයිට් බෝඩ් (white board)
සිංහල අකුරු ලිවීම සදහා නියමිත ප්‍රමිතීන්ට අනුව සකසන ලද අඩි 4x3 ප්‍රමාණයේ සහ 3x2 ප්‍රමාණයේ පස්රූල් සහිත හුණු කූරෙන් ලිවිය හැකි ග්‍රීන් බෝඩ් සහ වයිට් බෝඩ්. අඩි 4x3 ප්‍රමාණයේ ග්‍රීන් බෝඩ් මිල රු.4,800 කි. අඩි 4x3 ප්‍රමාණයේ වයිට් බෝඩ් මිල රු.4,200 කි. අඩි 3x2 ප්‍රමාණයේ ග්‍රීන් බෝඩ් මිල රු.2,600 කි.

1 ශ්‍රේණිය

රු.--

පොත් මිතුරෝ පන්ති පුස්තකාල පෙට්ටිය
පළමු ශ්‍රේණියේ දරුවන්ගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම හා උසස් ළමා සාහිත්‍ය කෘති පරිශීලනයට දරුවන්ට අවස්ථාවක් ලබාදීම සදහා වන ''පොත් මිතුරෝ'' පන්තියේ එල්ලා තැබිය හැකි පුංචි පුස්තකාලයකි. පුස්තකාලයට අවශ්‍ය පොත් ද අප ආයතනය මගින් සපයා දෙනු ලැබේ.

1 ශ්‍රේණිය

රු.2500/=