Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

පස්වන ශ්‍රේණිය

මුතු අකුරු - පස්වන ශ්‍රේණිය

5 ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදි ව රූල් මත ලිවීමේ අවබෝධය ලැබීම. නිවැරදි සිංහල අක්ෂර වින්‍යාසය හා බස හුරුවීම. 5 ශ්‍රේණියේ පෙළ පොත් ආශ්‍රිත වචන 500ක් අන්තර්ගත වීම තුළින් ශබ්දකෝෂය වර්ධනය වීම. අසා ලිවීම හා බලා ලිවීම නව වචන අවස්ථානුකූලව භාවිත කිරීම. ගුරු කාර්යභාරය පහසු කිරීම. ශිෂ්‍යත්ව විභාගයට මහඟු අත්වැලක් වීම.

5 ශ්‍රේණිය

රු.200/=

බලා ලිවීම- පස්වන ශ්‍රේණිය

මෙහි ඇති විශේෂත්වය වන්නේ 3 ශ්‍රේණියේ සිංහල ගුරු මාර්ගෝපදේශයටෙ අනුව සිසු දරුවන් අක්ෂර ලිවිය යුතු ප්‍රමාණයට මෙම පොත සකස් කර තිබීමයි. තනි රූලෙන් 1/2ට සිංහල පෙළ පොතේ පාඩම්වල සදහන් ඡේද කොටස් ආදර්ශනය කර ඇත. පෙළ පොතේ එක් පාඩමකින් ඡේද කොටස් 4 බැගින් උපුටා ගෙන පාඩම් 18ක් ආවරණය වන පරිදි මෙම පොත සකස් කර ඇත.

5 ශ්‍රේණිය

රු.150