Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

හතරවන ශ්‍රේණිය
මුතු අකුරු - හතරවන ශ්‍රේණිය
4 ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදි ව රූල් මත ලිවීමේ අවබෝධය ලැබීම. නිවැරදි සිංහල අක්ෂර වින්‍යාසය හා බස හුරුවීම. 4 ශ්‍රේණියේ පෙළ පොත් ආශ්‍රිත වචන 400ක් අන්තර්ගත වීම තුළින් ශබ්දකෝෂය වර්ධනය වීම. අසා ලිවීම හා බලා ලිවීම නව වචන අවස්ථානුකූලව භාවිත කිරීම. ගුරු කාර්යභාරය පහසු කිරීම. ශිෂ්‍යත්ව විභාගයට මහඟු අත්වැලක් වීම.

4 ශ්‍රේණිය

රු.200

බලා ලිවීම- හතරවන ශ්‍රේණිය
මෙහි ඇති විශේෂත්වය වන්නේ 4 ශ්‍රේණියේ සිංහල ගුරු මාර්ගෝපදේශයටෙ අනුව සිසු දරුවන් අක්ෂර ලිවිය යුතු ප්‍රමාණයට මෙම පොත සකස් කර තිබීමයි. තනි රූලෙන් 2/3ට සිංහල පෙළ පොතෙහි පාඩම්වල සදහන් වැකි ආදර්ශනය කර ඇත. එක දවසකට වැකි 2ක බැගින් සතියේ දින 5 සදහා වැකි 10ක් අන්තර්ගත කර ඇත.

--

4 ශ්‍රේණිය

රු.150