Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

දෙවන ශ්‍රේණිය - නව විෂය නිර්දේශය
සිසු පැවරුම් කට්ටලය
සිසු පැවරුම් කට්ටල කොටස් 02කි. පළමු කොටස පළමු වාරය සදහා සිසුන්ට ලබා දිය යුතු පැවරුම් අැතුළත් පැවරුම් පත් කට්ටලයකි. දෙවන කොටස දෙවන වාරය සදහා සිසුන්ට ලබා දිය යුතු පැවරුම් අැතුළත් පැවරුම් පත් කට්ටලයකි. මෙම සිසු පැවරුම් පොත් හල් මගින් මිලදී ගත නොහැක.

1 ශ්‍රේණිය

රු.80/=

මුතු අකුරු - 2 ශ්‍රේණිය I කොටස - අකුරු ලිවීමේ කුසලතා
දෙවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීමට නිර්දේශිත අක්ෂර 24 හදුන්වාදීම සදහා මෙම පොත හදුන්වා දී ඇත. පස් රූල් මත අක්ෂර ඇදීමට හා බලා ලිවීමට ඉඩ වෙන්කර ඇත. එක් එක් අක්ෂරය සදහා පිලි රහිත වචන සහ පිලි සහිත වචන ඇතුළත් කර ඇත.

2 ශ්‍රේණිය

රු.200/=

මුතු අකුරු - 2 ශ්‍රේණිය II කොටස - පිලි සහ සරල වැකි ලිවීමේ කුසලතා
පළමු ශ්‍රේණියේ උගන්වන ලද දෙවන ශ්‍රේණියට ද අදළ පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හදුන්වාදීම සහ දෙවන ශ්‍රේණියේ නව පිලි 4ක්, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම සදහා මෙම පොත යොදා ගත හැකිය.

2 ශ්‍රේණිය

රු.200/=

මුතු අකුරු - 2 ශ්‍රේණිය III කොටස - භාෂා කුසලතා
දෙවන ශ්‍රේණියේ නව විෂය පෙළ පොත් ආශ්‍රිතව ඇති අලුත් වචන කියවීම තුළින් වාග් මාලා සංවර්ධනයත්, නිවැරදි අක්ෂර වින්‍යාසය හුරු කිරීමටත්, වචන බලා ලිවීම තුළින් අත් අකුරු ලස්සන කර ගැනීමටත්, මෙම පොත මහෝපකාරී වේ.

2 ශ්‍රේණිය

රු.180/=