Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

පළමුවන ශ්‍රේණිය - නව විෂය නිර්දේශය
හිදැස්පත්- පළමු ශ්‍රේණිය (අක්ෂර ඇතුළත් කාඩ්පත් කට්ටලය)
කාඩ්පතේ අකුර ඉවත් කර හිදැස්පත් රූල් නොමැති පොතක හෝ සුදු කොලයක තබා හුණු කූරකින් ඇඳීම සහ කාඩ්පතේ ඉවත් කර ගන්නා ලද අකුරට 0, 1/2 හෝ 1 ප්‍රමාණයේ වැලි කඩදාසි කෑලි කපා අලවා අකුරු හිදැස මත ඇඟිල්ල ගෙන යමින් අකුරු ඇඳීම.

1 ශ්‍රේණිය

රු.480/=

කියවන්න ආසයි - පිල්ලම් පොත පෙළ
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පිල්ම් නැති වචනවල සිට පියවරෙන් පියවර සියලුම පිල්ලම් දැන හදුනා ගැනීම සදහා කියවන්න ආසයිපොත් පෙළ ප්‍රකාශයට පත් කර ඇත

1 ශ්‍රේණිය

රු.1200/=

රූප බලා අකුරු කියවමු
පළමුවන ශ්‍රේණියට නිර්දේශිත සිංහල වර්ණ මාලාවට අනුව සැකසු පිටු 36කින් සමන්විත පොතකි. අක්ෂරයකට පින්තූර 04 බැගින් ඇතුළත් කර ඇත. අකුරු හඳුනාගැනීම සඳහා ඉතා වැදගත් වේ.

1 ශ්‍රේණිය

රු.200/=

මගේ හොඳ වැඩ පොත
ප්‍රථමික ශ්‍රේණිවල දරුවන් සඳහා මගේ හොඳ වැඩ පොත නිකුත් කර අැත. මෙය පිටු 36න් සමන්විත වන අතර සෑම පිටුවකටම හොඳ වැඩ පින්තූරයක් අැඳ අැත.

1 ශ්‍රේණිය

රු.100/=

පළමු ශ්‍රේණියට සරල වැකි
2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශය‍ෙ සිංහල වර්න මාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම ප‍ොත‍ෙ මුල් පිටු ව‍ෙන්කර අැත්ෙත් පිල්ලම් නැති වචන සහ හල් කලුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර සිංහල පිල්ලම් සදහා ඒක පිල්ලමකට සරල වැකි 08 බැගින් අැතුළත් කර අැත. දරැවාෙග් කියවිෙම් පුරුද්ද ෙගාඩනැගීම සදහා ෙමය මහත් පිටිවලක් ෙව්.

1 ශ්‍රේණිය

රු.160/=

සිංහල වර්ණ මාලාව (ප්‍රමාණය අඩි 2 x අඩි 1 ½)
පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශය අනුව සකසන ලද බිත්තියේ එල්ලා තැබිය හැකි සිංහල වර්ණ මාලාව.

1 ශ්‍රේණිය

රු.200/=

ගුරුභවතුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය ඉගෙනුම් මෙවලම්
A2 ප්‍රමාණයෙන් සිංහල, දෙමළ, පරිසරය, ඉංග්‍රීසි විෂයන් සඳහා සකසා ඇත. මෙම කට්ටලය බිත්තියේ එල්ලා තැබිය හැකි අතර එය බිත්ති දින දර්ශනයක් ආකාරයෙන් පිටු පෙරළිය හැකි ලෙස හොදින් බැඳ ඇත. සැ.යු. මෙම ඉගෙනුම් මෙවලම් පොත්හල් මගින් ලබාගත නොහැකි අතර පාසලවලට පමණක් ලබා දේ.

1 ශ්‍රේණිය

රු. /=

පස් රූල් ග්‍රීන් බෝඩ් (Green board) සහ වයිට් බෝඩ් (white board)
සිංහල අකුරු ලිවීම සදහා නියමිත ප්‍රමිතීන්ට අනුව සකසන ලද අඩි 4x3 ප්‍රමාණයේ සහ 3x2 ප්‍රමාණයේ පස්රූල් සහිත හුණු කූරෙන් ලිවිය හැකි ග්‍රීන් බෝඩ් සහ වයිට් බෝඩ්. අඩි 4x3 ප්‍රමාණයේ ග්‍රීන් බෝඩ් මිල රු.4,800 කි. අඩි 4x3 ප්‍රමාණයේ වයිට් බෝඩ් මිල රු.4,200 කි. අඩි 3x2 ප්‍රමාණයේ ග්‍රීන් බෝඩ් මිල රු.2,600 කි.

1 ශ්‍රේණිය

රු.--

පොත් මිතුරෝ පන්ති පුස්තකාල පෙට්ටිය
පළමු ශ්‍රේණියේ දරුවන්ගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම හා උසස් ළමා සාහිත්‍ය කෘති පරිශීලනයට දරුවන්ට අවස්ථාවක් ලබාදීම සදහා වන ''පොත් මිතුරෝ'' පන්තියේ එල්ලා තැබිය හැකි පුංචි පුස්තකාලයකි. පුස්තකාලයට අවශ්‍ය පොත් ද අප ආයතනය මගින් සපයා දෙනු ලැබේ.

1 ශ්‍රේණිය

රු.2500/=