Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

වි.වි. පත්මසීලි

V.V. Pathmaseeli

වි.වි. පත්මසීලි කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේ‍ෂ)උපාධිය සහ ඒම විශ්ව විද්‍යාලයේම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා අැත. මනෝවිද්‍යාව සහ උපදේශන ඩිප්ලෝමාවක් හදාරා අැති අැය දැනට IBMC ලංකා (පුද්.) සමාගමේ පුහුණු අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරයි.

රූම් ටු රීඩ් අායතනය මගින් පවත්වන ලද ළමා කතා ලිවීමේ හා චිත්‍ර අැඳීමේ පුහුණු පාඨමාලාව සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වන ලද, ළමා කියවීම් ද්‍රව්‍ය සකස් කිරීමේ පාඨමාලාව සාර්ථකව නිම කර අැත. දැනට ළමා සාහිත්‍ය කෘති 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර අැති අය මුළු දිවයිනටම සාම විනිසුරුවරියකි.